1.12.10

දුම් වැටිය නුඹයි මගෙ දිවිය.....






හිස් අහස ලියන මම සඳරු අහලම බලන්න ඇයි මම දුම් බොන්නේ ! මොකක්ද හේතුව .? ඔන්න මම ඒ හේතුවත් කියන්නයි යන්නේ. මම හිතන්නේ මට සාධාරන හේතුවක් තියනවා !

අනිත් අය දුම් බොන්නේ මොකටද කියලා මම දන්නේ නෑ ඒත් මම දුම් බොන්නේ ආතල් එකක් ගන්න හිතාගෙන නම් නෙවේ. ඒක දැන් මගේ ජීවිතේම කොටසක් . සතියකට සැරයක් පටන් ගත්ත දුම් වැටිය මගේ ජීවිතේට ගොඩාක් ලං උනා . දැන් දවසකට 5/6 වගේ

දුම් වැටිය හරිම පුදුමයි එයා විනාඩි කීපයකට මාව මේ ලෝකේ තනිකරලන්න සමත් වෙනවා . කාගෙන් වත් කරදරයක් නැතිව , මම හැමදාම ඉන්න කැමති තරම් නිහඩවම මොහොතකට මට ඉන්න ලැබෙනවා දවසෙම වින්ද කරදර දුක් මේ හැම දෙයක්ම . ඒ ඉවතට යන දුම් රැල්ලත් එක්ක පාකරලා යවන්න මට වැඩි අමාරුවක් නෑ . හරිම සුන්දර නිදහස් හැඟීම් පෙලක්ම මට මගේ ඇස්දෙක අද්දර මවාගන්න පුලුවන් බොහෝම ලේසියෙන් .ඇත්තටම හිත සන්සුන් කරගන්න මට තියන හොඳම ක්‍රමයක් තමයි දුම් බීම කීවොත් මම වැරදි නෑ !

භාවනා කරලා හිත සන්සුන් කරගන්න මට කවදාවත් බෑ සමහරවිට මම පවුකාරයෙක් නිසා වෙන්න ඇති . ඉතිං මගේ භාවනාව තමයි දුම් වැටිය .මගේ හිත නිවන්නේ දුම් වැටිය .

හිරු විසින් කොයිතරම් බලයක් ෂක්තියක් යොදලා මේ ලෝකෙට එලිය දුන්නත් .මේ මුලු ලෝකෙම එකවරම එලිය කරන්න කවදාවත් ඒ හිරුට බෑ ! මේ ලෝකේ හිරු එලිය නොවැටෙන තැනුත් කොයිතරම් තියනවාද ? . ඉතිං මේ ලෝකේ ජීවත් වෙන සමහර මිනිස්සුන්ගෙත් ජීවිත හරියටම ඔය කතාවට සමානයි . සමහර අයගේ ජීවිතවල කාටවත් කියන්න බැරි තරම් අඳුරක් හැංගිලා තියනවා . සමහර අය ඒ අඳුරෙන් එලියට යනවා .

ඒත් ! සමහරු !

 කට්ටියක් තමන්ගේ අඳුරු කතාව කාටවත් කියාගන්න බැරිව මැරෙනකම්ම විඳවනවා.......

තව කටියක් තමන්ගේ අඳුරු කතාව කියලා ඉවර වෙලා විඳවනවා ....මූ මේක කාගේ කනේ තියාවිද ? කියලා 

මම ඔය දෙවර්ගයේම නෙවේ මම විඳවන්න කැමතිත් නෑ සමහර දේ කාටවත් කියන්න කැමතිත්  නෑ ! ඉතිං මම කැමතියි මගේ සමහර අඳුරු මතකයන් මගේ හිත ඇතුලෙම පුච්චල දාන්න . මොහොතකට විතරක් මම දිනනවා  ! ඒක දිනුමක්මද කියන්න මම දන්නේ නෑ .හැබැයි ඒ මොහොත මට සැනසීමක් . 

දවසකට සිගරට් කීයක් බීවත් මම කවදාවත් පොඩි ලමයකුට පේන්න සිගරට් බොන්නේ නෑ . ලමයෙක් ලඟට ආපු මොහොතක. මම ආදරේ කරන දුම් වැටිය මගේම සපත්තුවට පාගන්නත් මම පසුබට වෙන්නේ නෑ..සිගරට් බීම මට විලාසිතාවක් නම් නෙවෙයි ! 

මේ ඉවර වෙන දුම් වැටියත් එක්ක මගේ ජීවිතෙත් ටිකෙන් ටික ඉවර වෙනවා නේද ? එහෙමත් මට හිතෙනවා . ඒත් මම හොඳටම දන්නවා දුක හිතේ තියාගෙන පිච්චුනත් සිගරට් එකෙන් ජීවිතේ පිචිචුවත් ඒදෙක අතර වැඩි වෙනසක් නැති බව . කොහොමත් අපි හැමදාම ඉන්නේ නෑ නේ ..


ජීවිතේ පලමුවෙනි වතාවට මම සිගරට් එකක් දල්වපු හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඇත්තටම ඉස්කෝලේ එක දවසක් මමත් යාලුවෝ එක්ක සිගරට් බිවුවා නුහුරු ගතියක් දැනුනත් මම එදා සිගරට් එකම ඉවර කරා ...පන්තියේ වාඩි උනාට පස්සේ වහලේ යකඩ බාල්ක මගේ ඔලුවට පාත් වෙනවා වගේ මට පෙනුනා ..පැය ගානක් ගියා මට සාමානය තත්වෙට එන්න ..ඒ පලමු මතකය .........එදයින් පටන්ගත් දුම් වැටිය අද දක්වාම මාත් එක්ක ඇවිත් ..

 
 ඉතින් දුම් වැටියේ !

නුඹෙන් සමුගැනීමක් ..
.
සිතනු බෑ මට දිනක කිසියම්

දුම් වැටිය නුඹ මෙමට

කිසිදු දිනකදි දුකක් දී නැත

ආව නැත නුඹ බලෙන් මාවෙත !

මමයි ආවේ සෙමෙන් නුඹ වෙත !



 නුඹ මගේ ලඟට බලෙන් ආවේ නැත . නුඹ ලඟට පැමිනියේ මමයි ! ඉතින් නුඹට එරෙහිව නැගෙන සියලු චෝදනා වලින් නුඹ නිදහස් ..


                             නුඹට ජය !

96 comments:

Paraya said...

හ්ම්... නිදහස් අදහස්...
දුම් වැටිය හොදද නරකද කියලා මම මොනවත් කියන්න යන්නේ නෑ...ඒත් තමන් දෙයක් කරනවා නම් කියන්න බය වෙන්න අවශ්‍ය නෑ... මොකද තමන් කරන්නේ තමන්ගේ හිතට සතුට දැනෙන නිදහසක් දැනෙ දෙයක්.
මොකද අපි ජීවත් වෙන්න ඕන අපි වෙනුවෙන්.අනුන් වෙනුවෙන් නෙමෙයි...

මම දන්නෑ මම හරිද කියලා...මම කිවේ මගේ අදහස...

dinesh said...

අනේ බං උඹනම්,,,අර පුංචි කෙල්ල ඔව්ව දන්නවනම් එහෙම!!!අපිත් ඉතින් ඒ දවස් වල ගෝල්ඩ් ලීෆ් ,බ්‍රිස්ටල් නැත්තන් ෆෝරේස්,බීඩි හරි අදිනවා.ඒනම් ආතල් එකට.හැබැයි මචෝ ඔය උඹ හොයන සැනසුම ඕකෙන් ලබාගන්න ගිහිල්ල ඇබ්බැහි උනොත්නම් බඩුම තමා.
ඇත්තටම දැන් ගෝල්ඩ් ලීෆ් එකක් කීයද බං?
ඉස්සර සුපුරුදු මෙනු එක අපේ...ගෝල්ඩ් ලීෆ් එකයි,ප්ලේන්ටියයි.

L200 said...

මචන් උබ මොනව කිව්වත් වෑරදි දේ වෑරදිම තමයි.

පැණි දොඩම් said...

මල්ලි ඔය විදියට සිගරැට් ගැහුවොත් නම් උඹට අනාගතේ දුක් විඳින්න වෙනවා. ඕක කොහොමහරි දැම්මම නවත්තගන්න බලපන්. ඇල්කොහොල් වගේ නෙමෙයි සිගරැට් වලින් වෙන හානිය ඊට වඩා ගොඩක් වැඩී.

poppy said...

Hehe.mama dan na ai pirimi aya addict wenne kiyala hama detama.mama ciggarette ekak mulinma try kale chuti kale,grade 4,5 di withara.kisi awulak un na.eeta passe 6sarayak withara aran thiyanawa.just to experience the so called 'aathal' and 'sensation'.winadi 20 withara yanakan math gathiyak danenawa,blood circulation eka hondata danenawa,oluwa sahallu wenawa...echcharai.ah ai thawa Gandai...lol.mata nam addict wenna kisima awashyathawayak danun na.your excuse is so lame.oyata one nam sitha sahallu kara ganna,araganna calming tablets.cigarettes walata wada dahas gunayak honda total natural calming pills thiyanawa pharmacy wala...

Lahiru Siriwardhana said...

පිස්සුද යකො උඹට...
නවත්තපන් ඕක...අඩුම තරමේ අර කෙල්ල ගැන හිතලවත්

පැන්ඩා said...

මම නම් මුකූත් කියන්නෙ නැ.......

Anonymous said...

මේ මෝඩයට කියවලා වැඩක් නැහැ. උඹ ලංකරන් ඉන්න යාළුවෝ දෙන්නම හොඳ එවුන් නෙමේ. උඹට සල්ලි වැඩිනම් ඒ සල්ලි වලින් කාට හරි කන්න අරං දීපන්. ඊට පස්සේ ගෙදර ගිහින් හිතපං මම නිසා කාගෙ හරි බඩ පිරුනා නේද කියලා. ඔය ජරාවල් නවත්තපං. දැන් උඹ, උඹ ගැන විතරක් හිතලා මදි, හරිද?

තරු අහස said...

මොනවා කියන්නද උඹට..කියලා එපා වෙලා..

tx123 said...

උඹ හරිම දුර්වලයි. ගෑණියෙක්ටත් වඩා දුර්වලයි......!!!

Unknown said...

මචං තමන්ට දෙයක් සාඩාරණය කරගන්නම ඔනි නම් ඒකට ඕනි තරම් හේතු තියෙනවා, දුම්බීම වැරැද්දක් කියන්න නෙමෙයි මම හදන්නේ, උබ ආතල් එකට සිගරට් බිව්වට කමක් නෑ. නමුත් මචං හැගීම් කියන්නේ බොරු අපි මවා ගත්ත දෙයක් හැඟීම් කියන්නේ..

පබලු said...

මේවට කියන්නට කිසිවක් නැත.
මම කවි ලියා කවි කියවා සැනසෙමි..
තවත් අය නා නාප්‍රකාර දේ කිරීමෙන් සැනසෙන්නේමය.
සඳරු සැනසෙන්නේ දුම් වැටියෙන් නම් අපි කොටු කොටු දමා නොබල සිටිමු.
ඒත් මලේ මතක තියාගන්න ඔයාගේ පුංචි සුරංගනාවිට ඔයා කිව්ව දැන් සතියක් තිස්සේ දුම්වැටි භාවිතය නවත්වපු බව.ඒක තමයි මම දන්න විදියට ඔයා කියපු පළවෙනි බොරුව.ඒක ඇත්තක් කරන්න ආසවක් නැද්ද මලේ..බලකරන්නේ නම් නැ ඔයාට..ඒත් අර කෙල්ල ගැන හිතල තීරනේ කරන්න..එකපාරට නවත්වන්න බැරි ඇති.අඩුම ගානේ දවසකට ගන්න ඒවයෙන එකක් හරි අඩු කරන්න...ටික කාලයක් යනකොට ඔයාට පුලුවන් වෙයි සදහටම නවත්වන්න..එකින් එක පටන් ගත්ත වගේ එකින් එක නවත්වන්න උත්සහ කරන්න..
ඔයාගේ ලිවීමේ හැකියාව නම් උපරිමයි මලේ

Anonymous said...

Malli loke athal ganna oita wada honda dewal tiyanawa.... Plz stop that... Nethnam passe oyata windawanna weiiiiiii....

http://info.cancerresearchuk.org/healthyliving/smokingandtobacco/

http://www.cancer.gov/cancertopics/tobacco/smoking

http://www.helpwithsmoking.com/smoking-and-cancer.php

Travel Ceylon said...

මම මේ ලිපිය කියවගෙන යනකොට මේ ලියල තියෙන්නෙ මම ගැනද කියලත් හිතෙන තරමට මේ කතාව මට සමීපයි. මම සිගරට් බොන්න පටන් ගත්තෙ දවසකට බොන ගනන වැඩි උනේ උඹේ වගේමයි. මගෙත් හිතේ තිබුන ගොඩාක් දේවල් මම කිවෙ සිගරට් එකට. අන්තිමට දවසකට 15ක් 20ක් බොන තත්වෙටම ආවා. ඒ කාලෙ මාත් සටහනක් දැම්ම මගේ බ්ලොග් එකේ. ලින්ක් එක පහලින් දාන්නම්.
නමුත් දැන් මාසෙකට විතර කලින් මම මගේ දුකේදි සැපේදි මගෙ ලගින්ම හිටපු මිත්‍රයාගෙන් සෑහෙන්න ඈත් උනා. දැන් මම සිගරට් එකක් බොන්නෙ මට එකක් ඕනෙම කියලා හිතුනොත් විතරයි. සිගරට් බොන එක නවත්තන්න බෑ කියල කියන්නෙ අමුම අමු බොරුවක්.
මම මේ ටික කිව්වෙ උඹට ඕක නවත්තන්න කියන්නනම් නෙවෙයි. මොකද කවුරු කොහොම කිව්වත් තමන්ට හිතෙනකම් ඕක නවත්තන්න බෑ කියලා මම දන්නවා. ඒක නිසා පුලුවන්නම් හිතලා බලපන්.

http://ctharaka.blogspot.com/2009/05/blog-post.html

Anonymous said...

මමත් නම් මුකුත් කියන් නැ..... :(

෴ හසියා ෴ said...

"අහ් ෂා නියමයි පෝස්ට් එක....පට්ට මචෝ....අඩේ මේ වගේ ඒවා තව ලියපන්...අඩේ උඹ නම් පොරක් බං....අන්න උඹල වගේ එවුන් තමයි අපේ රටට ඕනි...අපේ අනාගතය දියුණු කරන්න...බලපං උඹලවගේ හිතන්න බැරි එවුන් කීදෙනෙක් ඉන්නවද...."

දැන් අපි ඔහොමද කියන්න ඕනි මේ පෝස්ට් එකට....
ඈ බොල බූරුවෝ...තෝ මේක ලිව්වේ ඒ හොදට ඉන්න ටිකත් නරක් කරන්නද.....ෂික් විකරක් තෝ නම් හදන්න බෑ මකලවත්....

බීපං බීපං බැරියැ අර උඹත් එක්ක දැන් ඉන්න සුරංඟනාවිට පස්සේ කාලෙක තොට කැමති වුනාට වංදි ගෙවන්න ළමයි එක්ක...නියමයි තව බීපං...එතකොට උඹ තවත් පාවෙයි....

තෝ අහුවෙයකෝ....

Anonymous said...

ඔන්න එකමත් එක කාලෙක වුන්නලු ලස්සනම ලස්සන පුංචි කොල්ලෙක්. හරියට අමීර් ඛාන් පරාදයි... නව යොවුන් වයස...ආල හැඟුම් ඒ හිතටත් අරහෙන් මෙහෙන් දැනෙන්න ගත්තෙ අනිත් අයට වගේම වුනත්..මේ පුංචි තරුණයාගේ ආල හැඟුම් ඇහිදින්න වුනේ තාමත් සකෝලෙ ගාටන සාමාන්‍ය පෙළවත් ලියල නැති පුංචි කෙල්ලක් ...

ඉතින් මෙන්න මේ දෙන්නගේ ආදරේ කරදර බාධක දහසක් මැද්දෙ ගලා ගෙන ගියා. දවසින් දවස ආලය මෝරල ආවා. හරියට දවසින් දවස අහසෙ තියෙන සඳ මෝරනව වගේ...

ඔන්න ඉතින් දවසක් ආවා ජීවිතයේ ලස්සනම සිහිවටනය හම්බෙන. දන්නවද මොකක් ද කියල ආදරය පිරුණ ලස්සනම ලස්සන පුංචි හාදුවක්.

හදවත ගැහෙන්න ගත්ත. තොල් පොපියන්න ගත්ත.. මෙන්න එකපාරටම ..

"චිහ් ..මොකක් ද ඒ ගඳ .., ඔයා ලඟින් එන්නේ .මට ඉවසන්න බැහැ.. හිස කකියන්න වගේ..."

කියපු අර පුංචි කෙල්ල මුහුණ හකුළ ගත්ත. ලස්සන සුන්දර මොහොතක් මොහොතකින් අඳුරු වෙලා ගියා...

කවුද දන්නෙ ඊට පස්සෙ මොනා වුනාද කියල... කෙල්ල කොල්ලව දාලා ගියාද දන්නෙත් නැහැ...

අනේ මේ මගෙන් ඕව අහන්න එපා මම දන්නේ නැහැ...

ඒත් මම දැකල තියෙනවා... නිකොටින් විෂ වුන ලෙඩ්ඩු.. කකුලෙන් පටන් අරන් ඇඟිලි මැරිල යනවා. හරියට සිගරට් එක පිච්චිලා අළු වෙනව වගේමයි... ටික ටික පිච්චෙනවා... ඉස්සෙල්ලම ඇඟිළි එකින් එක නැති වෙනවා... ඊට පස්සේ...

අයියෝ මට හිතන්නත් බයයි....

ඒ වගේ වාට්ටුවක ඇඳක දිගා වෙලා දුක් බරව මා දිහා බලා ඉන්න " හිස් අහස " ලියන "පුංචි සර්" ව දකින්න තරම් මගේ ඇස් පවු කරන එකක් නැහැ නේද?

මට සමාවෙන්න ආයෙත් මේ පැත්ත පලාතේ මම එන්නේ නැහැ... ෂික්... පලාතම සිගරට් ගඳයි... ද්විතීක දුම ආඝ්‍රාණය කරල මාත් ලෙඩෙක් වෙයි...

මම
෴ සොඳුරු සිත ෴

කෙල්ලනි .. රසවත් හාදුවක් ලබන්නට නම් ..දුම් නොබෙන්නෙක්ට ප්‍රේම කරන්න....

හිස් අහස said...

මේ ලිපියට බොහෝ දෙනෙක් දැක්වූ අදහස් අනුව තවදුරටත් දුම් පානය නොකිරීමට අකමැත්තෙන් හෝ මම තීරන කල බව ඔබ සැමට ඉතාමත් දුකෙන් මම දැනුම් දීමට කැමතියි .... ඉහත ලිපියෙහි දක්වා ඇත්තේ මගේ හිතේ නැගුනු සිතිවිල්ලක් පමනි ඒවා කිසිම ලෙසකින් නුවනැති පුද්ගලයෙක් පිලිනොගන්න බව මට සහතිකයි ..

අද පටන් මේ මගේ දුම් බීම ඉවරයි !.

Anonymous said...

මගේ ආචාරය ... දැන් ඉතින් මේ පැත්තේ නෑවිත් බැරි වෙයි..

මේ ඒක නෙමෙයි.. අපි කොහොමද හරියටම දැන ගන්නේ " පුංචි සර් " දුම් බීම අත්හැරිය කියල.... කියමු බලන්න...

ආහ් " පුංචි සර් " ඇත්තටම දුම් බීම අතහරිනව ද? අපරාදේ කම්පැණිකාරයට පාඩුයි...

පුතා said...

සඳරුට මේ කතාව මම කලින් කිව්වද දන්නෙත් නෑ... කමක් නෑ.. ඔන්න ඔහේ ඕපූ කියල ආපහු කියන්නම්... :))
ආහ්... ඉස්සෙල්ලම කියන්ට තියෙන්නේ සඳරු තවම දුම් බීමට ඇබ්බැහි වෙලා නෑ කියලා... දවසකට 5-6ක් කියන්නේ සුළු ගාණක්... මම දුම් බොන්ට ගත්තේ ඕ ලෙවල් පන්තියටත් කලින්... ඉන් පස්සේ අවුරුදු 10ක් 12ක් දිගටම සිගරට් බිව්වා... ඩුබායි එද්දි දවසට පැකට් එකකට වඩා බොන තරමට ඇබ්බැහි වුනා... කෑවෙ නැතත් දුමක් දාන තරමට හිත පාලනය කරගන්ට බැරි තත්වයට ආවා... පස්සේ මටම තේරුම් ගියා මම කොච්චර දුර්වලද කියලා.. සිගරට් එකට කොච්චර වහල් වෙලාද කියලා... මාව පාලනය කරන්නේ හැඟීම් දැනීම් නැති දුම්කොළ ගුලියක් නේද කියලා... එදාම මම සිගරට් බොන එක නැවැත්තුවා... කවුරුවත් කියලවත්, බැනලවත් නෙවෙයි මටම හිතුන නිසා... තේරුන නිසා... සඳරුටත් වෙලාවක් එයි සඳරුගෙ තරම ගැන තක්සේරුවකට එන... එදාට තේරෙයි සඳරුගෙ හිතේ තියෙන දුක පුච්චන්ට සිගරට් එකට බෑ කියලා... දුක නැති වෙන්ට කියලා කරන්නේ ආත්ම වංචාවක් නේද කියලා... මට හිතෙන්නෙ මේ පෝස්ට් එක දැම්මෙත් සඳරු කරන්නේ බොරුවක් කියලා තේරිලා ඒක සාධාරණීකරනය කරන්ට නේද කියලා...
කොහොම වුනත් සඳරුට මේ වගෙ ලස්සනට ලියන්ට හිතන්ට මේ තියෙන හැකියාව සිගරට් අරක්කු වලින් වැහිලා යයිද කියලා මට හිතුනා... ඔය උඩින් තියෙන පඬි ටෝක් ඔක්කම දුන්නේ ඒ හිතුවිල්ල හින්දා... අන්තිමට මේ ටික විතරක් කියන්නම්...
--මල්ලි උඹ උඹ ගැන හිතනවට වඩා හුඟක් වටිනවා මචං.......---

හිස් අහස said...

ඇත්තටම මම අතහරිනවා දුම් බීම ...කොහොමද කියලා හිතා ගන්න්න නම් බෑ ඒත් මම මගේ උපරිම උත්සාහය ගන්නවා ! කීයටවත් ආයේ සිගරට් අතට ගන්නේ නෑ නෑමයි

මම පොරොන්දු වෙනවා ! සැමටම !

Anonymous said...

@වත් ආය දුම් බීම කලොත් ලියන්නේ නැතෑ පෝස්ට් එකක්.ඔන්න ආයමත් දුම් වැටිය මා අත කියලා .. බලමුකෝ අපි..

ගිනි තුඩක් රැදුනේය
මුව විට
වරක් නොව තව වතාවක්
නිවි නිවී දැල් වුනා
යලි යලි
රැදුනි දෙතොලඟ තව එකක්
පතා සැනසුම සොයා ගිය මුත්
දුමක් මිස නැත වෙන දෙයක්
දැවි දැවී අලුවුනා දිවියම
නොලැබුනත් කිසි සැනසුමක්.

තේරෙනවනේ..?මම හිතන්නේ ඔව්..

නසරාණියා.. said...

අනේ මන්දා... දුම් පානය කියන එක ගැන නම් කියන්න දේවල් බොහොමයි. ඒත් ඒවා කියලා වැඩක් නෑ. ඒවා තමන්ම තේරුම් ගන්න ඕන. මමත් අවුරුදු තුනක්ම දවසට සිගරට් පහක් හයක් බිවුවා.දවස් දෙකකට වතාවක් කරටි කැඩෙන්නම බිවුවා. ඒවා කලෙත් හිතේ තියන දුක නැති කරගන්න.මගේ අතීත මතක එක්ක නිදහසේ සැරිසරන්න. කාගෙවත් කරදරයක් නැතුව කාටවත් කරදරයක් නැතුව නිදහසේ අතීතෙ එක්ක ටික වෙලාවක් හරි ඉන්න තියන ක්‍රමයක් තම්යි.
ඒත් අන්තිමේ අපිට මොනවද ලැබෙන්නෙ. හිස් පර්ස් එකක් එක්ක ලෙඩ ගොඩක්. ඒත් එක්කම හිතේ තියන දුක එහෙමමයි. මට නම් ඉතුරු වුනේ හිස් ප‍ර්ස් එක සහ හිතේ දුකෙන් ටිකක් විතරයි.

හිතලා බලලා ඔන්න ඕක නවත්තලා දාපන්. මමත් දැන් ඒක නවත්තලා දැම්මා. ඒක බැරිකමක් නෑ. කවුරු මොනව කිවුවත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. හිටු හෙට අනිද්දට මම මේක ගැන පෝස්ට් එකක් දාන්නම්. එතකන් බීපන්කෝ..

Travel Ceylon said...

ඕක එච්චර අමාරු නෑ. බය වෙන්න එපා. මම නැවැත්තුවෙ අවුරුදු 17 ක් එක දිගටම බීලා. මම හිතන්නෙ උඹ එච්චර කල් සිගරට් බීලා නෑ.
සුභපැතුම්.

නසරාණියා.. said...

කෙළියා නේද තාප්පෙට කිවුවලු..
කොමෙන්ට් එක දානකොට කොල්ලා සිගරට් විසි කොරල නොවැ..
මෙන්න කොල්ලෝ... :)
එළ එළ...

Rachintha Jayawardhana said...

උඹට ආතල් නන් බීපන්. ආතල් නැත්තන් නොබී ඉඳපන්. හැබැයි ප්‍රශ්න තියෙනවට බොන එකනම් මහම මහ ගොන් වැඩක්. ඒ වගේම දැන් සිගරට් එකක් විස්සක් විතර. ඒ නිසා සිගරට් බොන්න පුලුවන් ආර්ථිකයක් හදාගනින්. මම සිගරට් බොන්නේ නෑ. මට ඒකේ එච්චර ආතල් එකක් නැති නිසා. ඒත් උඹට ආතල් නම් උඹ අනිත් උන් කියනවට ඒක නවත්තන්න ඕන නෑ. ඔහොම ඔලුවේ පටවගෙන සිගරට් බොන එක මහ මන්ස්ගාතයක්!

ඉලංදාරියා said...

ඈත්තටම හිතපන් ...
ජිවිතේ විදපන්..
හිතට වඩා මොලෙට ඉඩ දිපන්...
ජිවිතේ ලස්සනයි එතකොට..


http://ilandhariaya.blogspot.com/2010/08/blog-post_24.html

හිස් අහස said...

@පොජ්ජේ = නිදහසේ අදහස් දෙන්න ගිය මට අන්තිමට සිගරට් නවත්වන්න සිද්ධ උනා මචෝ!
...............................

@dinesh = ඉස්කෝලෙන් තමයි මචෝ ම්මත් මේක පුරුදු උනේ අපේ සෙට් එකම ඉස්සර සිගරට් බීව . දැන් ගෝල්ඩ් ලීෆ් එකක් 19 ඒත් රුපියල ගන්න බෑ නේ ඉතිං 20 තමයි ..

................................

@L200 =හැමෝම ඔය කතාව කියනවා ඉතින් මම නැවැත්තුවා ..

................................

@Nuwan Kumaranayake = අයියේ ඔන්න මම නැවැත්තුවා මට අයියට ඉස්තූතියි

@poppy = දෙයි හාමුදුරුවනේ ඔයත් ! පොපීත් මාරයිනේ ! ඔන්න මම නැවැත්තුවා ...ඔයාටත් ඉස්තූතියි

හිස් අහස said...

@Lahiru Udayanga = බනින්න එපා බුදු අයියේ ! ඕං මං නතර කරා උඹලා මට හොඳටනේ කියන්නේ ..
...............................................

@පැන්da = සහෝදරයා ඔන්න මම දුම ඉවර කරා !
...............................................

@prasanna86k = මචෝ ඇයි බං බනින්නේ මේන්න මම නැවත්තුවා සිගරට්..
...............................................

@තරු අහස = ඕං සහෝ දැං ආයේ කියන්න දෙයක් නෑ මම අවසන් කරා ..ඉස්තූතියි

...............................................

@tx123 = අදහසට ඉස්තූතියි ..

...............................................

@මිත්‍යාදෘෂ්ටිකයා = මම දුම්බීම නැවැත්තුවා . ඉස්සරහට ජීවිතය කොයි වගේ වේවිද කියලා මම තාම හිතනවා

හිස් අහස said...

@පබලු = අක්කේ දුම්වැටියෙන් මම ලබාගත් සැනසුම දැන් අවසන් ,මම එයාට කියපු එකම බොරුව ඔයාට ඒකත් මතකයි නේද? ඔන්න අදින් පසු මම දුම් බොන්නේ නෑ ..

.....................................................

@Anonymous = මම බැලුවා ඔයා දීපු ඒව ඔක්කොම සමහර විට මමත් දව්සක විඳවන්න ඉඩ තිබ්බා .ඒත් දැං දුමින් තොරයි ම්ම. ඉස්තූතියි
සහෝදරයා .

.....................................................

@තාරක සමරණායක = ඔයාගේ කවිය මම බැලුවා ඇත්ත බොක්කටම වැදුනා ඔයා නතර කරා නම් මට බැරිවෙන්න බෑ මමත් නතර කරා. අවු 17 මගේ අම්මෝ !
.....................................................

@නිම්ශා = ඇයි මාත් එක්ක තරහෙන්ද ? ඔන්න දැං දුම නෑ ..
.....................................................

@ හසියා = හසී අයියට තරහ ගියයි ? මෙන්න මම නැවැත්තුවා ඔයාල ඔක්කොම මෙච්චර කියද්දී මම කොහොමද අහක බලන්නේ ..හසියට තරහ යනවනේ ,හි.හි
.....................................................

හිස් අහස said...

@wath = අක්කේ මෙන්න හිස් අහස දුම් බොන එක නතර කරා අද රෑ ම්ට ඒතරම් ගේමක් වෙන එකක් නෑ ඒත් මේ සතිය මම ගතකරන්නේ කොහොමද ? ගොඩක් අමාරුවේවි ඒත් මම අතාරින්නේ නෑ ..අර කතාව දැකලා මම බය උනා නන්ස්ටොප් .අපෝ නෑ අක්කට මාව රෝහලක ඉන්නවා දකින්න වෙන්නේ නෑ .මම දුමින් තොරයි දැං ...ඉස්තූතියි ..

සංකල්ප said...

දුම් බිම ඇත ඇරපු එකනම් ලොකු දෙයක් අය්යා. ඕකෙන් ඇගට වෙන සෙතක් නෑ. දවසින් දවස ඇග දිරාපත් වෙන එක මිසක්. කොහොම උනත් ලස්සනට ලියලා තියෙනවා.

හිස් අහස said...

@පුතා = අයියා මීට කලින් මට ඒ කතාව කියලා නෑ අද ටමයි මම දැන ගත්තේ . මම මොනවා කියන්නද පුතා අයියේ .මම මොන වටින එකෙක්ද ? ඇත්ත නැති උනේ දුක නම් නෙවේ මමම තමයි ඒත් තාම මගේ හිත ඒක පිලිගන්න රෙඩි නෑ බං ..ඒත් මම දුම් පානය නතර කරා සඳහටම .බොක්කෙන්ම කියන්නේ උඹට පිං
..................................................

@මුචලින්ද = මට මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව මුලු දවල් වරුවම ගතකරා ..පස්සේ හිතාගත්තා නතර කරනවා කියලා ...පිලිගන්නවා මුචලින්ද සහෝදරයා මේ පැත්තට ..

..................................................

@ඉලංදාරියා = සමම හිතන්නේ මචෝ මම අද බුද්දියට ඉඩ දුන්නා ..බලමු මට හරියාවිද කියලා ! ඔය පද හතර සතුටින් බාරගන්නවා ..

@මධුරංග = මල්ලි ඔන්න මම නැවැත්තුවා ..උඹ හරි උඹලා හැමෝම මගේ හොඳටනේ මේව කියන්නේ ..ඉස්තූතියි..මලේ

Abeetha Edirisinghe said...

බලපුහාම මෙතන ඉන්නෙ ගොඩාක් එවුන් වගේ සිගරට් බීලා අත ඇරපු උන්නේ.. මොකක්ද බන් ඒ ජරා වැඩේ තේරුම.. මොන ආතල් එකක්ද? මෙලෝ රහක් නෑ.... එකක් බිව්වත් දහයක් බිව්වත් සිගරට් සිගරට්මයි..... (මේ බෙරිහන් දුන්නට මමත් අවුරුදු පහකට ඉස්සෙල්ලා තමයි සිගරට් බොන එක නැවැත්තුවේ....) කුරුණෑගල පොලිසියේ තාප්පේ බොහොම කාලෙකට ඉහතදී මෙහෙම ගහලා තිබ්බා.....

Marry a Smoker and be a young widow

පූසා said...

මම ලංකාවේ තියන ඔය ඉස්කෝලේ යන කාලේ ඉස්කෝල වලට එන හුඟාක් ජාති පාවිච්චි කරලා තියනවා. ඒත් මම අදටත් සිගරට් එකක් බීලා නෑ. සිගරට් බොන එක නවත්තපු එකටනම් මම ගොඩාක් සතුටුයි. හැබැයි මොනම හේතුවක් නිසාවත් ආයේ පටන් ගන්න එපා. මොකද ආයේ පටන් ගත්තොත් නවත්තන්න ලේසි වෙන එකක් නෑ. අපි මැරෙන දවසක මැරෙයි. ඒත් අපි මොකටද අපේ වැරදි පුරුදු නිසා අපේ මරණය ලං කරගන්නේ.......

හිස් අහස said...

@අභීත = මටනම් පලමු සතිය ගෙවාගන්න එක හිතන්නවත් අමාරුයි මොනා කරන්නද ? අපරාදේ පුරුදු උනේ කියලා දැං හිතෙනවා ..ආ ආයුබෝං කීව මේ පැත්තට

.....................................................

@පූසා = නෑ පූස් මම ආයේ කවදාවත් පටන්ගන්න අදහසක් නෑ ,සඳරු වචනයක් දුන්නොත් දුන්නම තමයි ..ඔයාගේ කතාව සහතික ඇත්ත . ආ ඔයාටත් ආයුබෝං කීව මේ පැත්තට .

Anonymous said...

එළ......... කොහොමෙන් කොහොමෙන් හරි දුම්බීම අතැරපු එකට මගේ ආචාරය........

හිස් අහසින් නිල අහසට වරෙන්.........
දැන් විඳල බලපන් දුම්වැටි නැති ලස්සන ජීවිතේ...........


ඔබට සුබ

Aditha Jayasuriya said...

බොහෝම සතුටුයි දුම්බීම නවත්තපු එක ගැන :D සිතුවිලි වෙනස් වෙනස් වෙන එකක් නැහැයි කියල හිතනවා ෴ ඔහොම අල්ලගෙන යන්න :D

tx123 said...

tx123 = චතුරංහ

-HacKrisH- said...

මම මේච්චර කාලයක් දුම දැම්මේ නැහැ... ඒත් උඹගේ කාතාව ඇහුවට පස්සේ මට දුමක් ගහන්න ආස හිතුනා... අද ඉදන් මම දවසකට 20ක් විතර බොන්න තමයි බලා පොරොත්තුව...

හිස් අහස said...

@ජේඩී= හිස නමා ඔබටත් මගේ ආචාරය ..අද දවස ගෙවාගන්න බැරිව විඳින දුක දන්නේ මම විතරයි මචෝ ..!

................................................

@Aditha Jayasuriya = මට හිතෙනවා දිගටම අල්ලගෙන යන්න බැරිවෙන එකක් නෑ කියලා .මගේ උපරිම උත්සාහය මම දීලයි තියෙන්නේ මම අතාරින්නේ නෑ ..ඉස්තූතියි සහෝදරයා !

................................................

@චතුරංග = මෙතුවක් කල් කුනුහරප කුනුහරප කමෙන්ට් දැමූ ඔබ නියම නමින් පැමිනීම ගැන සතුටුයි ..

................................................

@-HacKrisH = මම දක්වලා තියෙන්නේ මගේ සිතිවිල්ලක් විතරයි මචෝ කිසිම විදිහකින් ඒක ආදර්ෂයට ගන්න හදන්න එපා මම ! දව්සකට 20 මමවත් බීල නෑ ..විහිලුවටවත් කියන්න එපා .. මට බ්ලොග් අවකාෂයෙන් ගල් ගහයි උඹව නරක් කරා කියලා ..

Hasitha Gunasinghe said...

සිගරට් බීපුවාම වෙන ආනිශංසේ ගැන හැමෝම හොඳට කියලා තියෙන්නේ ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

මට මතක් වුණේ බස්වල ගහලා තියෙන වැකියක් "සිගරට් බීපුවාම ගඳයි" කියන එක.

බට ගහන එවුන්ව අනිත් අය ප්‍රිය කරනවාද මන්දා මට නම් අප්පිරියාවේ බැහැ. ගඳ බලපන්. ලඟින් ඉන්න පුලුවන්ද ?

කේෂාන් De சில்வா said...

exam නිසා මේ පැත්තෙ එන්න ටිකක් පරක්කු වුණා. හොද වෙලාවට comment ටික කියලවම comment එකක් දාන්න ගත්තෙ. නැත්තන් මම බනින්න තමයි පටන්ගත්තෙ. ඈයි බං මොළයක් නැද්ද?? අර පොඩි කෙල්ල ගැනවත් හිතපන්කො. එයා උඔට පණවගේ ආදරෙයි නේද???

ඔයා ගනිපු තීරණය නියමයි. නියමයි. එකතමයි අපි හැමෝම උඔෙන් බලාපොරොත්තු වෙන්නෙ.ඒ උන පොරොන්දුව ර් විදියටම රකීවි කියල අපි හිතනව.

සතුටින් ඡිවත්වෙන්න. බුදු සරණයි.

හිස් අහස said...

@nimanthi = හිස් අහස මේ ලස්සන පද වැල අසාවෙන් බාර ගන්නවා ..ඒ වගේම පොරොන්දුවෙනවා ආයේ දුම් නොබොන බවට ..මම ඔබේ අදහස් ඉහලින්ම පිලිගන්නවා ! ඉස්තූතියි..


@Hasitha = මම ඒතරම් දේවල් හිතුවේ නෑ නේ ඔන්න නවත්තලා දැම්මා පුදුම අමාරුවකින් තමයි මම දැන් ඉන්නේ වතුර නොබී ඉන්න එක මීට වඩා ලේසියි ඒත් ඔය අදහස් අහක දාන්න බෑ නේ බොක්කෙන්ම් පිං දෙනවා ඔබට !

@කේෂාන් De சில்வா = exam ලේසි ඇති කියලා හිතනවා. ගොඩක් දුරට එයා ගැනත් ඔයාලගේ අදහස් ගැනත් හිතලා තමයි මේතීරනය ගත්තේ ඒත් දැන් ඉන්න අමාරුයි ..කොහොම හරි අල්ලගෙන ඉන්න බලනවා ! ඔබටත් එසේමයි සතුටින් ඡිවත්වෙන්න. බුදු සරණයි !

රංග - මගේ ලෝකය said...

Post එක දැක්කම comment එකක් දාන්න හිතුනත් comments ටික කියෙවුවම මොකුත් නොකියන එක හොඳයි කියල හිතුනා.

හිස් අහස said...

@Ranga = පෝස්ට් එකක් දාන්න ගිහිං මට වෙච්ච දෙයක්. නේද සහෝදරයා ..අවුරුදු ගානක් මගෙත් එක්ක හිටි මිතුරව මට අතහරින්න උනා ..

ජයවේවා !!

තරු අහස said...

හරි...මමත් ආයෙ එන්න නෙවෙයි හිටියෙ මේ පැත්තෙ.ඒත උඹ කියාවිද දන්නෙ නෑ.."අනේ උඹ නාවට මට මොකද කියලා"...ඒත අවුලක් නැ..උඹ ගොඩ නම්..මගේ ගොඩක් යාළුවො හිටියා උඹ වගේ..මම උන්ට කිව්වම උඹ වගේම උන් කිව්වෙත් ඔහොම තමා..ඒත් තාම උන් නවත්වලා නෑ..ඉතින් මට මේක කියපන්කො.අපි කොහොමද හරියටහ දැන ගන්නෙ උඹ මේක නවත්තලා කියලා..ආ..සඳරු..මේ උඹ කියන්නෙ හදවතට අවංකවම කියලා අපි විශ්වාස කරනවා..අර උඹේ පොඩි කෙල්ල විශ්වාස කරනවා නේද?..ඉතින් උඹට පුළුවන්ද මේ දයාබර යාළුවන්ගෙ විශ්වාසය කඩ කරන්න...ආ..කියපන් පුළුනිද...?අපි විතරක් නෙවේ..අම්මා...නංගි..උඹට තියෙන ලොකු වගකීම අමතක කරන්නෙපා...මොකද උඹේ ගෙදර තාත්තත් උඹ..ලොකු අයියත් උඹ..එහෙම නේද..?කොහොමහරි අල්ලන් ඉඳපන් සහෝ..මම මේ ටික කිව්වෙ ඉස්සෙල්ලා මම ආපු වෙලාවෙ මට එපා වුන නිසා මම මොනත් ලිව්වෙ නැති නිසා.ඇත්තටම මට හරි තරහක් උඹ ගැන ඇතිවුනේ.මම දන්න විදියට උඹට හොඳ හදවතක් තියෙනවා.ඒක මචන් ඔය දහ ජරාව වලින් දිය කරන්නෙපා. රා..යිට් සහෝ..එහෙනම් මම යනවා..මම හිතනවා උඹ අපේ විශ්වාසය කඩ නොකරයි කියලා..

හිස් අහස said...

@තරු අහස = "අනේ උඹ නාවට මට මොකද" උඹ නාවට කාරි නෑ හැබැයි නාවොත් මම ඇවිදිං උඹව කිට්නැප් කරගෙන හරි මෙහෙට ගේනවා .! ඇයි යකෝ ..මම හිස් අහස උඹ තරු අහස , අපි සහෝදරයෝ නේද ? ඉතිං මොකෝ උඹ මම අමනාප වෙන්නේ ..සඳරු වචනයක් දුන්නොත් දුන්නම තමයි හැබැයි පඬි වදන් දුන්නට මට මෙහේ කෙලවිලා ඉන්නේ ..අපරාදේ මේ මේක ලීවේ කියල හිතෙන වාර ගනන අනන්තයි ..ඇයි බං අවුරුදු ගානක පුරුද්දක් කොහොම නවත්වන්නේ දවසින් ? මට ඇඬිලා ඉන්නේ ..ඒත් අතාරින්නේ නෑ ...

තරු අහස said...

මොකද සඳරු අවුල..?එළ එහෙම තමා ඉන්න ඕනි..,

රංග - මගේ ලෝකය said...

මචං මම මේ කියන්නෙ වැදි බනක් මමත් සිගරට් බොනව. ඒත් මේ මගුල නවත්තන්නයි ඉන්නෙ. සතු‍ටු වෙයන් ඕකෙන් ගැලවෙන්න ලැබීම ගැන.

ශරීර සුවතාවය, සල්ලි, ගඳ, ඇගිලි වල කහ පාට, දත් කහ පාට වීම, තොල් කලුවීම

ඕව ඔක්කොගෙන්ම නිදහස් වෙන්න පුලුවන්. උඹට ජය.

ayesha said...

post කියවන්යද්දි දුකයි තරහයි ආවා. ඒත් comments කියවද්දී ඔයාගේ තීරනය දැක්කම යාළු හුඟාක් සතුටක් දැනුනා.

හිස් අහස said...

@තරු අහස = කාපිය මාව ! මට මේ ඉන්න බැරිව ඉන්නේ ..උඹ බයිලා ගහනවා ..(විහිලුවකි තරු අහස ඉතින් මගේ බොක්කනේ )

@Ranga = මචං මට ඔයා කියපු සරීර සුවතාවය ඇරෙන්න අනික් ඒවා (සල්ලි, ගඳ, ඇගිලි වල කහ පාට, දත් කහ පාට වීම, තොල් කලුවීම)ඔක්කෝම තියනවා ඉතිං වැඩි අවුලක් නෑ නේද ?

@ayesha = යාළු මට හිතෙනවා මම මේ පෝස්ට් එක ලියලා කරගත් වින්නැහියක් කියලා ! ඒත් මම පොරොන්දු උනොත් ආයේ කඩන්නේ නෑනේ ..අමාරුවෙන් ගත් තීරනයක් ..ජයවේවා යාළු ..

Anonymous said...

කමෙන්ට් ගොඩයි. සඳරුවෝ උඹට වැඩිය මට සතුටුයි. හොඳ කොල්ලා. කොහොම හරි ජීවිතේ තියෙනකං ඔය පොරොන්දුව රැකපං. උඹට වරදින්නේ නෑ. මතකනේ උඹේ පවුලේ තාත්තත් උඹ, ලොකු අයියත් උඹ. ම්... ඒ විතරක් නම් මදෑ, තව අවුරුදු කීපයකින් උඹ දයාබර සැමියෙක්...! ඒ ගැන හිතලා ඔය ජරාව නැතුව ෆන් එකේ හිටපන් කොල්ලෝ.

හිත තද කරගෙන අල්ලන් හිටපන්. ගැම්ම ගනින්. පරදින්න එපා. වෙන ඕනෙ තැනක වැටියන්, හැබැයි මේ අවස්ථාවේ වැටෙන්න එපා.

හිස් අහස said...

උඹ මගේ බොක්ක කියලා මම දන්නව නේ මචෝ ! ඉතිං මම උඹට බොරු කියන්නේ නෑ නේ ! මම නවැත්තුවා හැමදාටම ඒත් වෙලාවක් එනවා ! අල්ලගෙන ඉන්න බැරිම වෙන ..මොනවා කරන්නද ? තව මාසයක් වත් යනකම් මට විඳවන්න වෙයි නේද ?

Pavithra said...

මේක ‍ම‍ගෙ ගානෙ
http://www.youtube.com/watch?v=VRpEs4u22l0

චානු.. said...

ඔක්කොම හොදයි සහෝ ඒ උනාට දුම් බොන එක නවත්හ්ටුවේ නැත්තම් හිස් අහස වලාකුලෙන් බර වේවි .කොහොම හරි එක නවත්තුව් අඑකට සතුටුයි එත් එක හැමදාටම තියාගන්න එක තම චූටක් අමාරු. කොහොම හරි සුබ පතනවා ජය වේවා..!

පිස්සා පලාමල්ල said...

කොමෙන්ට්ස් ගොඩායි... ඒ කියන්නේ කියන්න ඕනි එව්ව ඔක්කොම කට්ටිය කියල ඇති නොවැ... මම නම් කියන්නේ උබ පොඩි කොල්ලෙක්... නිකන් නාස්ති වෙන්න එපා. උබට රස්සාවක් තියෙනව... පොඩි කෙල්ලෙක් ඉන්නවා ආදරේ කොරන... ඇයි බොල සිගරට් ??? පිස්සුද ?? ඔය උබ කියන නිවන මම දන්නවා... ඒත් ඒක මහ මුලාවක් බන්... මුලාවක්. රැවටෙන්න එපා.

Anonymous said...

niwan sepa lebewaa !

Anonymous said...

උඹ දැන් ඔය හිතන විදියට හිතන ...... ඒ විදියටම හිතන්න තමන්ගේ ගෝලයන්ටත් අනියමින් බල කරන ප්‍රසිද්ද සිංහල ගුරුවරයෙකුත් ඉන්නවා එයත් ඔය වගේමයි හැබැයි එය නම් මෑත කාලයේ හුජ්ජ යන්න බයවුණා උඹ දැන් ඔය බල්ලට දාල කතාකරන ජීවිතේ ගැන .........උඹත් එයාගේ ගෝලයෙක්ද මන්ද

Anonymous said...

අනේ රත්තරන් මල්ලියේ ...... ඔය වැඩේ නවත්තපන්.. අක්ක කෙනෙක් උනාට කමක් නෑ වැඳලා කියන්නම්.....
මට මගෙ රත්තරන් තාත්ති නැති උනෙත් ඔය කැහි කූර නිසා....
මං විඳින දුක මේ ලෝකෙ කිසිම දරුවෙක් විඳිනවට මන් කැමති නෑ..........

අතුල ආරියසේන said...

ඔයාලා හැමෝම මෙහෙ ඇවිත් යන්න එන්න www.pivisuma.blogspot.com

Anonymous said...

I do consider all the concepts you have offered in your post.

They're really convincing and can definitely work. Nonetheless, the posts are too quick for beginners. May just you please extend them a bit from next time? Thanks for the post.
Have a look at my blog post camel cigarettes official site

Anonymous said...

Hi! This is my first visit to your blog! We are a group of volunteers and starting a new initiative
in a community in the same niche. Your blog provided us useful information to work on.
You have done a outstanding job!
Here is my webpage ; marlboro menthol light cigarettes

Anonymous said...

bookmarked!!, I love your site!
My webpage: work at home

Anonymous said...

Very quickly this web site will be famous among all blogging users, due to
it's nice content
Have a look at my website ; how to make an app

Anonymous said...

May I simply say what a relief to find a person that
actually knows what they're discussing on the web. You certainly know how to bring a problem to light and make it important. More people need to check this out and understand this side of the story. I can't believe you're not more popular given that you definitely have the gift.
Also see my web site > how to lose weight fast

Anonymous said...

This is a topic which is near to my heart... Many thanks!
Where are your contact details though?
Feel free to surf my weblog - elitecigarettestore.com

Anonymous said...

great post, very informative. I wonder why the other experts of this
sector do not notice this. You must proceed your writing.
I'm sure, you've a great readers' base already!
Visit my weblog ; http://boredcenter.com/KelseyKfl

Anonymous said...

Hey there! Someone in my Facebook group shared this site with us
so I came to check it out. I'm definitely loving the information. I'm book-marking and will be tweeting this to my followers!
Great blog and superb design.
Here is my blog post ... how women make money online

Anonymous said...

Awesome site you have here but I was wondering if you knew of any
user discussion forums that cover the same topics discussed in this article?
I'd really like to be a part of group where I can get comments from other experienced people that share the same interest. If you have any recommendations, please let me know. Many thanks!
Also see my page - www.uk-affiliates.com

Anonymous said...

hey there and thank you for your information – I have definitely picked up anything new from
right here. I did however expertise some technical points using this web site, since I experienced to reload
the website a lot of times previous to I could get it to load properly.
I had been wondering if your web hosting is OK? Not that I am complaining, but sluggish loading
instances times will very frequently affect
your placement in google and could damage your quality score if
advertising and marketing with Adwords. Well I'm adding this RSS to my e-mail
and could look out for much more of your respective intriguing content.
Make sure you update this again very soon.

Here is my webpage - paid surveys, http://paidsurveysb.tripod.com/,

Anonymous said...

May I simply just say what a relief to discover a person that truly knows what they're talking about on the internet.
You certainly know how to bring an issue to light and make it important.

A lot more people should look at this and understand this side of your story.
I was surprised you're not more popular because you certainly have the gift.


Feel free to visit my website ... quest bars

Anonymous said...

Every weekend i used to pay a visit this web page, for the reason that
i wish for enjoyment, since this this site conations genuinely nice funny material too.


my webpage ... minecraft.net

Anonymous said...

Howdy just wanted to give you a quick heads up and let you
know a few of the images aren't loading properly. I'm not sure why but I think its a linking issue.
I've tried it in two different browsers and both show the same results.


My blog: Free Minecraft Games

Anonymous said...

What's up, its pleasant post regarding media print, we all understand media is a enormous source of data.


Here is my website :: free music downloads (http://twitter.com)

Anonymous said...

Hello, I wish for to subscribe for this web site to get most recent updates, therefore where can i do it please assist.


Also visit my web-site :: Free Music Downloads (Http://Freemusicdownloadsb.Com)

Anonymous said...

Quality articles is the crucial to attract the viewers to pay a
visit the website, that's what this website is providing.


Review my website; dating online (bestdatingsitesnow.com)

Anonymous said...

I'm not sure why but this weblog is loading
extremely slow diet plans for women to lose weight (dietplansforwomentoloseweightfast.com) me.
Is anyone else having this issue or is it a problem on my end?
I'll check back later on and see if the problem still exists.

Anonymous said...

I all the time used to read paragraph in news papers
but now as I am a user of web so from now I am using net for posts, thanks to web.


Also visit my web-site ... free music downloads (freemusicdownloadsb.com)

Anonymous said...

Aw, this was an extremely nice post. Finding the time and
actual effort to produce a really good article… but what
can I say… I put things off a whole lot and don't manage to get anything done.



My web-site - paid surveys (http://paidsurveysb.tripod.com)

Anonymous said...

Every weekend i used to pay a quick visit this web site, as i want
enjoyment, for the reason that this this web page conations actually good funny
material too.

Feel free to visit my blog; minecraft.net

Anonymous said...

Good day! This is my first visit to your blog!
We are a group of volunteers and starting a new initiative
in a community in the same niche. Your blog provided us beneficial
information to work on. You have done a extraordinary job!


Here is my web site ... LionelZVanpatten

Anonymous said...

My family members always say that I am killing my time here at web, except I know I am getting
experience everyday by reading thes nice posts.


Visit my blog post; AlyceKDreka

Anonymous said...

I blog quite often and I genuinely thank you for your content.
The article has truly peaked my interest. I'm going to take a note of your site and keep checking for new information about once a week.
I subscribed to your Feed too.

Feel free to visit my blog: DelorisQZamudio

Anonymous said...

Hello! Someone in my Facebook group shared this site with us
so I came to take a look. I'm definitely loving the information.
I'm book-marking and will be tweeting this to my followers!
Superb blog and fantastic style and design.

My blog; FallonYBalder

Anonymous said...

Hello, i read your blog occasionally and i own a similar one and i was just wondering
if you get a lot of spam feedback? If so how do you protect against it, any
plugin or anything you can recommend? I get so much lately it's driving me mad so any help is very much appreciated.


Feel free to visit my weblog: EarlBVanheusen

Anonymous said...

I am actually grateful to the owner of this web page who has shared this fantastic piece of writing at at this place.


Also visit my webpage: CherrylCColian

Anonymous said...

Simply wish to say your article is as amazing. The clarity in your publish is simply great and that i
can suppose you are an expert in this subject.
Well with your permission let me to clutch your feed to stay updated
with impending post. Thanks one million and
please continue the rewarding work.

Visit my blog: CasieGWaldie

Anonymous said...

Good day! I know this is kinda off topic however , I'd figured I'd ask.
Would you be interested in exchanging links or maybe guest authoring
a blog article or vice-versa? My site goes over a lot of
the same topics as yours and I think we could greatly benefit from each other.
If you are interested feel free to send me an e-mail. I look forward to hearing
from you! Terrific blog by the way!

my web site: NgaMLinssen

Anonymous said...

Good day! I know this is kinda off topic but I was wondering if you knew where I could locate a captcha plugin for
my comment form? I'm using the same blog platform as yours and I'm having difficulty finding
one? Thanks a lot!

Check out my web blog: NanciGPhilben

Anonymous said...

I must thank you for the efforts you've put in penning
this site. I am hoping to see the same high-grade blog posts from you
later on as well. In truth, your creative writing abilities has encouraged me to get my own blog now ;)

My web-site: ChristenaODecoux

Anonymous said...

Having read this I believed it was very informative.
I appreciate you taking the time and effort to put this informative article together.

I once again find myself spending a lot of time both reading and commenting.

But so what, it was still worth it!

My page - AngleONaji

Anonymous said...

With havin so much content and articles do you ever run into any problems of plagorism or copyright violation? My blog has a lot of completely unique content I've either authored myself or outsourced but it appears a lot of it is popping it up
all over the web without my agreement. Do you know
any techniques to help protect against content from being stolen? I'd certainly
appreciate it.

Feel free to visit my site: quest bars

Anonymous said...

You should be a part of a contest for one of
the most useful blogs on the internet. I most certainly will recommend this blog!


My web page quest bars

chuyenhathanhhung said...

Chuyennhasgthanhhung.com - dịch vụ chuyển nhà trọn gói Hà Nội - chuyển nhà tại Hà Nội - chuyển nhà trọn gói Thành Hưng. Công ty cung cấp gói giải pháp chuyển nhà số 1 Việt Nam, liên hệ ngay với Thành Hưng để được báo giá nhanh nhất và chính xác nhất.

Từ khóa chuyển nhà Hà Nội - công ty cung cấp dịch vụ chuyển nhà Thành Hưng:

#chuyennhasgthanhhung #chuyennhasgthanhhung.com #chuyennhahanoi #chuyennhataihanoi #dichvuchuyennhahanoi #dichvuchuyennhataihanoi #dichvuchuyennhathanhhung #chuyennhatrongoithanhhung #chuyennhatrongoihanoi #chuyennhatrongoitaihanoi #donnhathanhhung #donnhatrongoihanoi #chuyennhagiarehanoi #dichvuchuyennhagiarehanoi


Hệ thống social chuyển nhà Thành Hưng:

https://ok.ru/vantaithanhhung300

https://enetget.com/vantaithanhhung

https://www.plurk.com/vantaithanhhung300

https://imgur.com/user/vantaithanhhung300

http://www.myfolio.com/Vantaithanhhung300


Thiết Kế Nhà Đẹp Mới said...

hietkenhadepmoi.vn - công ty thiết kế nhà đẹp uy tín. Thiết kế nhà - thiết kế nhà đẹp mới - thiết kế thi công nhà đẹp - thiết kế xây dựng nhà đẹp - mẫu nhà đẹp mới. Tổng hợp các mẫu nhà mái thái đẹp - mẫu nhà phố đẹp - mẫu biệt thự đẹp sang trọng.
Liên hệ ngay với công ty Thiết kế nhà đẹp mới để được tư vấn và báo giá miễn phí!

Từ khóa thiết kế nhà đẹp mới :
#thietkenhadepmoi #thietkenhadepmoivn #thietkennha #thietkennhadep #maunhadepmoi #thietkennhadepmoi #thietkennhauytin #maubietthudep #maunhamaithaidep #mauthietkenhadep #thietkexaydungnhadep #maunhaphodep #congtythietkenhadep #thietkethicongnhadep #thietkexaydungnhadep #maunhadepmoi #maunhamoi #xaydungnhadep #congtynhadep

https://www.flickr.com/people/188536077@N07/
https://trello.com/thietkenhadepmoivn
http://www.folkd.com/user/Thiekenhadepmoivn
https://www.diigo.com/profile/thietkenha1
https://www.instapaper.com/p/Thiekenhamoivn

Website: Thietkenhadepmoi.vn

Post a Comment

තැන්කූ බං