18.10.10

Win XP සහ Office 2003 නොමිලේ ලියාපදිංචි කරගන්න

RockXP 4.0
 මේ පෝස්ට් එක වැඩිපුරම වැදගත් වෙනේ Windows XP ,    Ms Office 2003 භාවිතා කරන අයට තමයි.  ඒ මොකෝ ? Windows XP , Ms Office 2003  පාවිච්චි කරන අයට තමන්ගේ වින්ඩෝස් සංස්කරනය හරි   Office සංස්කරනය Update කර ගන්න බෑ. හිතා මතා Update කරොත් හරි වැරදිලා Update උනොත්. හරි අපේ පරිගනකය ඉවරයි ! අයේ දිගටම මැසේජ් එනවා හොර එකක් හොර එකක් කිය කිය. පරිගණකය ඔන් වෙන්න විනාඩි 5 විතර යනවා.  අයේ රීස්ටෝ කරල වත් ගොඩ එන්න බෑ.

ඔන්න දැන් මේකට විසඳුමක් තියනවා RockXP 4.0 පට්ට බාන්ඩේ එලකිරි සහ අමු ගොම වගේ. මේකෙන් පියවර 3 න් Windows XP Genuine බවට හරවනවා. අයේ බිල්ගේට්ස් ගේ අප්පොච්චිටවත් හොයන්න බෑ. එලට අප්ඩේට් කලහැකි , Internet Explorer අළුත් වර්ෂන් උනත් දැම්ම හැකි මීඩියා ප්ලේයර් ඕන අළුත් එකක් දැමිය හැකි . Genuine  නොකර මේව ඉස්ථාපනය කරනව බොරු. මේ වැඩේට තත්පර 10 යයි වැඩිම උනොත්.

ඔයාලත් ට්‍රයි කරලා බලන්න කිසිම හානියක් නෑ හරිම සියුම් භාන්ඩේ. මේක කරන හැටි ගැන ලියවිල්ලක් සමගයි තියෙන්නේ බය නැතුව ගන්න . 

ආන්න යට තියනවා ගිහින් ගන්න



වැඩිය බරත් නෑ කිලෝ බයිට් ගානයි ! මෙතනින් ගන්න

14 comments:

L200 said...

Thanks machan

Anonymous said...

niyamai thanx comment ekata mama den check karannai yannee

Kasun Tharanga Perera

Hishan de Silva said...

මේක දැනට windows genuine advantage එක activate වෙලා තියෙන windows OS එකටත් වැඩද?

හිස් අහස said...

@Hishan Melanga

ආයේත් අහලා ...ගින්දර වගේ වැඩ

මම ඊයෙත් පාවිචිකරා ..

ජයවේවා !!

Anonymous said...

ela kolla

Anonymous said...

Oops !! The requested URL was not found on this server !.
Hey y this message display in download link ?

හිස් අහස said...

@ඇනෝ = මේක මගේ පලමු පෝස්ට් එකනේ බං ඒක නිසා ලින්ක් එක පරනයි දැන් වැඩ නැතිලු... මට ආයෙ අප්ලෝඩ් කරන්න සිග්නලුත් මදි. ඔයා ඊමේල් ලිපිනය කමෙන්ටුවකින් දාන්න මම පබිලිස් කරන්නේ නෑ .. මම් ඔයාට ඒක ඊමේල් කරන්නම් . මොකද මගේ ඊමේල් එකේ ඒක තියනවා තාම ... අවුලක් ගන්ට එපා ...

Kesa said...

මං ගාව මේක තියෙනවා. පුළුවන් නම් මේ වැඩේ කරන විදිය මට කියලා දෙනව ද ?
kesara10@gmail.com

Thushara Perera* said...

mata meka email karanawada pls

thushara.cha@gmail.com

Thushara Perera* said...

pls ewapan machan

හිස් අහස said...

දැන් මීට වඩා එලකිරි සොෆ්ට් තියනවා .. මේක දැන් පරණ වැඩියි මෙන්න මේ සයිට් එකට ගිහින් බලන්න මෙයා ගාව නියම ටූල් වගයක් තිබ්බා

http://pariganakalipi.blogspot.com/2011/11/windows-xp-genuine.html

Anonymous said...

machan,
tharaha ganna epa. Eth meka hora kamak needa?

හිස් අහස said...

අන්තිම ඇනෝ හොර කමක් තමා රත්තරනේ . ඒකනේ මම දැන් මේවා නොලියා ඉන්නේ .. මේක මම බ්ලොග් එක පටන්ගන්නකොට ලියාපු මුල්ම ලිපිය ..

ඒත් අපිට කවද්ද බං සල්ලි තිබුනේ මේ මෙහෙයුම් පද්දතියක් වත් කාර්‍යාල මෘදුකාංග පද්ධතියවත් සල්ලිවලට ගන්න ? ..ඒක නිසා මේක හොර කමක් කියලා අපිට කවදාවත් මේවා භාවිතා නොකර ඉන්න පුලුවන්ද ? ඔය නීති හරියට ක්‍රියාත්මක වුණා නම් මචෝ අද ලංකාවේ තියන අයිටී ඉන්ස්ටිටියුට් වලින් වැඩි හරියක්ම වහලා දාන්න වෙනවා . හැම වීඩියෝ සෙන්ටර් එකක්ම වහලා දාන්න වෙනවා ..

මයික්‍රෝසොෆ්ට් සමාගමට අපි වගේ දුප්පත් එවුං ගැන සතපහකවත් ගානක් නෑ බං .

Unknown said...

RockXp downloard wenne nehene?

Post a Comment

තැන්කූ බං